Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව සේවාවන් පුරවැසියාට

අමාත්‍යංශයෙන් පුරවැසියාට

අධ්‍යාපන

  • පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය.
  • අවශ්‍යතාවය අනුව පාසල් වලට ගුරුවරුන් බඳවාගැනීම හා ගුරු තුලනය.
  • පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම.
  • අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කටයුතු අධීක්ෂණය.

ප්‍රධාන අමාත්‍ය අරමුදලෙන් ලබා දෙන අාධාර

  • රෝගාතුර වීම හේතුවෙන් අසරණ තත්ත්වයට පත්වීම
  • ආපදාවන්ට ලක්වීම හේතුවෙන් අසරණ භාවයට පත්වීම
  • අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා
  • ස්වයං රැකියා ආධාර
  • අධ්‍යාපනය හා දැනුම නංවාලීම
  • ආගමික කටයුතු නංවාලීම

                               වැඩි විස්තර සඳහා

 ඉඩම්

  • සංවර්ධනය නොවු ඉඩම් සංවර්ධනය කිරීම.
  • ඉඩම් අහිමි ජනතාවට ඉඩම් අයිතිය ලබා දීම.
  • රජයේ රක්ෂිත හැඳිනගෙන සංරක්ෂණය කිරීම.
  • ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කිරීම.

 පුස්තකාල සේවා මණ්ඩලය

  • පාසල් සිසුන් හා මහජනතාව සඳහා කියවීමේ පහසුකම් සැපයීම.
  • රාජය සේවකයින් සඳහා පොත් බැහැරට ගෙනයාමට ලබාදීම.
  • ජංගම පුස්තකාල සේවයක් පැවැත්වීම.
  • ඊ - පුස්තකාල සේවා සැපයීම.
  • සහනදායි මිලකට ශ්‍රවණාගාර පහසුකම් සැපයීම.
  • ග්‍රාමීය පුස්තකාල සංවර්ධනයට සහාය වීම. 

ඌව ප්‍රජා ගුවන් විදුලිය

  • සන්නිවේදන අවශ්‍යතා හා නව තොරතුරු තාක්ෂණය සමස්ථ ප්‍රජාවට ලබා දීම.
  • ප්‍රජාවගේ රසවින්දන හැකියාව වර්ධනය කිරීම.

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය

  • ග්‍රාමීය මාර්ග සංවර්ධනය.
  • විදුලිය හා ජල පහසුකම් සංවර්ධනය.
  • ග්‍රාමීය වෙළඳපල සංවර්ධනය.
  • ග්‍රාමීය පුස්තකාල සංවර්ධනය.
  • ග්‍රාමීය ප්‍රජාවගේ සමාජයීය දේශපාලන හා සංස්කෘතිකමය සංවර්ධනය.
  • ග්‍රාමීය ප්‍රජාවගේ ස්වයංරැකියා අවස්ථා පුළුල් කිරීමත් එම ප්‍රජාවගේ පොදු අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රජා මධ්‍යස්ථාන සංවර්ධනය.
  • ග්‍රාමීය මට්ටමෙන් ආපදා කළමනාකරණය සඳහා ප්‍රජාව දැනුවත් කිරීම හා මෙහෙයවීම.

පළාත් පාලන

  • ග්‍රාමීය මාර්ග සංවර්ධනය.
  • විදුලිය හා ජල පහසුකම් සංවර්ධනය.
  • ග්‍රාමීය පුස්තකාල සංවර්ධනය.
  • ඝණ අපද්‍රව්‍ය කළමණාකරනය කිරීම.
  • නගර අලංකරන කටයුතු සිදුකිරීම.

 

 

 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4