Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව පිංතූර එකතුව

වැඩසටහන් පිංතූර

2017-06-06

මො/ කොටුවේගංගොඩ ප්‍රාථමික විදුහගේ නව පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීම 2016 ජූනි මස 06 වන දින ඌව පළාත්  ප්‍රධාන අමාත්‍ය තුමා විසින් සිදු කෙරිණි.

alt

alt

alt

 

2017-03-13

ඌව වෙල්ලස්සේ ඉඩමක අයිතිය නොමැති ජනතාවට ඉඩම් බලපත්‍ර හා දීමනාපත්‍ර දස දහසක් ලබාදීමේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2017/03/13 දින වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.

 alt

alt

alt

2017-03-09

ඌව පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩුවට විසදුමක් ලෙස නව උපාධිධාරීන් හා දෑ අවුරුදු ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 143 දෙනෙකු සදහා පත්වීම් ප්‍රධානය කිරීම 2017/03/09 දින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ හා ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

 alt

alt

alt

2017-02-12

2017.02.12 වන දින ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ලුණුගල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම.

alt

alt

alt

2017-01-24

2017.01.24 වන දින ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බ/මැදඔය මහ විදුහලේ නව පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම.

alt

alt

2016-07-31

2016.07.31 වන දින ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මඩොල්සිම දෙමළ මහා විදුහලේ නව දෙමහල් ගෙඩනැගිල්ලට මුල්ගල් තැබීම.


alt

alt

alt

 alt

2016-07-21

2016.07.21 වන දින ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍යතුමා ප්‍රධානත්වයෙන් 2014 හා 2015 වසර වල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයෙන් සමත් වු විශිෂ්ටයින් (Top 10) ඇගයීම.

alt

alt

alt

alt

2016-07-12

 ඌව පළාතේ 2015 වසරේ අපොස (සා/පෙළ) විභාගයේ දී විශිෂ්ට සම්මාන හිමිකරගත් සිසු සිසුවියන් 160 දෙනෙකුට රුපියල් මිලියන 12ක් වටිනා ජංගම පරිගණක බෙදාදීම හා එම පාසල් වල විදුහල්පතිවරුන් ඇගයීමේ උත්සවය

alt

alt

alt

alt

alt

 

 
නොවැම්බර් 2019
බ්‍ර සි සෙ
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30