2017-06-06
මො/ කොටුවේගංගොඩ ප්âරාථමික විදුහගේ නව පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීම 2016 ජූනි මස 06 වන දින ඌව පළාත්Â ප්âරධාන අමාත්âය තුමා විසින් සිදු කෙරිණි.
Â
2017-03-13
ඌව වෙල්ලස්සේ ඉඩමක අයිතිය නොමැති ජනතාවට ඉඩම් බලපත්âර හා දීමනාපත්âර දස දහසක් ලබාදීමේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්âරිපාල සිරිසේන මහතාගේ ප්âරධානත්වයෙන් 2017/03/13 දින වැල්ලවාය මහජන ක්âරීඩාංගනයේ දී පැවැත්විය.
Â
2017-03-09
ඌව පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩුවට විසදුමක් ලෙස නව උපාධිධාරීන් හා දෑ අවුරුදු ඉංග්âරීසි ඩිප්ලෝමාධාරීන් 143 දෙනෙකු සදහා පත්වීම් ප්âරධානය කිරීම 2017/03/09 දින ඌව පළාත් ප්âරධාන අමාත්âය චාමර සම්පත් දසනායක මහතාගේ හා ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතාගේ ප්âරධානත්වයෙන් සිදුවිය.
Â
2017-02-12
2017.02.12 වන දින ඌව පළාත් ගරු ප්âරධාන අමාත්âයතුමාගේ ප්âරධානත්වයෙන් ලුණුගල ප්âරාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම.
2017-01-24
2017.01.24 වන දින ඌව පළාත් ගරු ප්âරධාන අමාත්âයතුමාගේ ප්âරධානත්වයෙන් බ/මැදඔය මහ විදුහලේ නව පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම.
Â